Pracheena
ප්‍රාචීන විභාග සඳහා මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම 2024 (2025)

The Oriental Studies Society of Sri Lanka

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම

ප්‍රාචීන විභාග සඳහා මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම 2024 (2025)
Posted on | 1 year

මහ පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් / පෞද්ගලික අයදුම් කරුවන් සඳහා ප්‍රාචීන විභාග මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම
2024 (2025)

අවසන් දිනය 2025 මාර්තු 05
ලේකම්, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම.
2025. 02. 21

Attachement/ ඇමුණුම
Pracheena