The Oriental Studies Society of Sri Lanka

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම

The history of Sri Lanka Oriental Studies Society is more than one hundred years. Many educated and intelligent priests and lay scholars went to the society from here.

Western knowledge developed in this country during the Portuguese, Dutch and English rule but the spread of oriental languages ​​and philosophy was very low. Also there was no suitable education system for it.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම පිහිටුවා මේ වන විට ශතවර්ෂාධික ව ඇත. උගත් බුද්ධිමත් ගිහි පැවිදි පඬිරුවන් විශාල පිරිසක් දැයට දායාද කරන්නට ලැබීම සමාගම ලද විසල් ජයග්‍රහණයකි.
පෘතුගීසි, ලන්දේසි මෙන් ම ඉංග්‍රීසි හා බටහිර ජාතීන්ගේ බලාධිකාරය යටතේ ගෙවී ගිය අතීතයේ දී බටහිර භාෂා ශාස්ත්‍රයන්ට දොරටු විවර වූවා මිස පෙරදිග භාෂාවන් හා ආගම දර්ශනය හසුරුවන්නට ව්‍යාප්ත කරන්නට ලැබුණු ඉඩකඩ සීමිත විය. මේ සඳහා විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ද නො තිබිණි.

News & Announcements

ප්‍රාචීන විභාග සඳහා මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම 2024 (2025)
Posted on | 4 months
නැවත සමීක්ෂණ ප්‍රතිඵල - ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග 2023 (2024)
Posted on | 4 months
සේවාස්ථ පුහුණු පාඨමාලා
Posted on | 5 months
Results recorrection උත්තරපත්‍ර නැවත සමීක්ෂණය.
Posted on | 1 year
Election and Congratulatory Ceremony of Oriental Studies Society - ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නිලවරණය සහ සාංවත්සරිකෝත්සවය
Posted on | 1 year

Recent Events