කාරක සභාව - ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම

Committee - The Oriental Studies Society

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය
රෝහිණී පරණවිතාන මහත්මිය
සේවාර්ජිත මහාචාර්ය
රාජකීය පණ්ඩිත
රත්න විජේතුංග මහතා
ශ්‍රී ලඞ්කා අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්ය,
රාජකීය පණ්ඩිත
අතිපුජ්‍ය කහපොල සුගතරතන අනුහිමිපාණෝ
ශ්‍රී ලඞ්කා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක, මිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති,
ශාස්ත්‍රපති, විශාරද, අග්ගමහා පණ්ඩිත,
පූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණෝ
පෑලියගොඩ විද්‍යාලඞ්කාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සද්ධම්මජෝතිකා ධජ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති
ආචාර්ය
පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ, බස්නාහිර පළාත් සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක, ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිපති
ආචාර්ය
පූජ්‍ය අකුරටියේ නන්ද නාහිමිපාණෝ
මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති, ගාලුබස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක,
රාජකීය පණ්ඩිත, දර්ශනපති
පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමිපාණෝ
වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත, ආචාර්ය
පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණෝ
ශ්‍රී ලඞ්කා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය, රාජකීය පණ්ඩිත
පූජ්‍ය මාවතගම පේමානන්ද හිමිපාණෝ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
පූජ්‍ය මිල්ලෑවේ සරණපාල හිමිපාණෝ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (දෙමළ),
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
පූජ්‍ය උයන්ගල්ලේ ඤාණරතන හිමිපාණෝ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය
රාජකීය පණ්ඩිත
පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමිපාණෝ
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහානිකායේ මහානායක
අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය
රාජකීය පණ්ඩිත
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ
විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
පූජ්‍ය පත්බේරියේ විමලඤාණ නාහිමිපාණෝ
ශ්‍රී ලඞ්කා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්ය
රාජකීය පණ්ඩිත
පූජ්‍ය නෙලුවේ සුමනවංස හිමිපාණෝ
අධිකරණ ලේඛකාධිකාරි
මහාචාර්ය, රාජකීය පණ්ඩිත
පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමිපාණෝ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටක විශාරද,
පුජ්‍ය අංකුඹුරේ පේමවංස නාහිමිපාණෝ
මහාචාර්ය
පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමිපාණෝ
සේවාර්ජිත මහාචාර්ය
රාජකීය පණ්ඩිත
ආනන්ද අබේසිරිවර්ධන මහතා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, (පිරිවෙන්)
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද නාහිමිපාණෝ                                                                                       
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)
ශාස්ත්‍රපති,
පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමිපාණෝ
විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,
ශාස්ත්‍රපති,
පූජ්‍ය දොඩම්ගොඩ පියසිරි හිමි
සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී
ආචාර්ය, රාජකීය පණ්ඩිත
පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ
විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,
රාජකීය පණ්ඩිත
පූජ්‍ය  දෙල්තොට චන්දානන්ද හිමිපාණෝ
විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ,
ත්‍රිපිටකවේදී, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය වලස්වැවේ ඤණරතන හිමිපාණෝ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)
පූජ්‍ය ගෝනදෙණියේ තපස්සි හිමිපාණෝ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)
ශාස්ත්‍රපති,
පූජ්‍ය තණබද්දේගම සෝභිත හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්ය
රාජකීය පණ්ඩිත
පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
ජී. ආර්. සී. කේ. කඩිගමුව මහතා,
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, (පිරිවෙන්)
රාජකීය පණ්ඩිත
පූජ්‍ය තෙරිපැහැ ධම්මින්ද හිමි
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
දර්ශනපති, රාජකීය පණ්ඩිත
පූජ්‍ය කොබ්බෑවල මේධංකර හිමි
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
ශාස්ත්‍රපති
පූජ්‍ය බලගොඩ අමරජෝති හිමිපාණෝ
පිරිවෙන් සම්බන්ධීකරණ
රාජකීය පණ්ඩිත
පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමි
විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ,
විජිත වෙලගෙදර මහතා