Pracheena
ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය සඳහා අයදුම්පත් කැඳවීම – 2026

The Oriental Studies Society of Sri Lanka

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම

ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය සඳහා අයදුම්පත් කැඳවීම – 2026
Posted on | 1 month

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ 2017 (2018) විභාග වර්ෂයේ සිට 2023 (2024) විභාග වර්ෂය දක්වා කාල සීමාව තුළ ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණය සමත් වූවන් සඳහා උපාධි ප්‍රදානෝත්සවය 2026 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2026 අගෝස්තු 31 මධ්‍යම රාත්‍රියෙන් ලියාපදිංචිය අවසන් වේ.

ලේකම්, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම,

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය,

ඉසුරුපාය, බත්තරමුල්ල.

2026. 08. 06

Attachement/ ඇමුණුම