Election and Congratulatory Ceremony of Oriental Studies Society - ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නිලවරණය සහ සාංවත්සරිකෝත්සවය

The Oriental Studies Society of Sri Lanka

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම

Election and Congratulatory Ceremony of Oriental Studies Society - ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නිලවරණය සහ සාංවත්සරිකෝත්සවය
Posted on | 2 years

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නිලවරණය සහ සාංවත්සරිකෝත්සවය 2024 පෙබරවාරි 09 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සිව්වන මහල ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එදිනට ඡන්දය ලබාගැනීම අනුව ඉදිරි වසර 03 සඳහා කාරක සභා සාමාජිකයන් 28 දෙනෙකු තෝරා පත්කරගැනීමට නියමිත ය‍.

නිලවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් මේ සමග අමුණා ඇති ආකෘතිපත්‍රය සම්පූර්ණ කොට [email protected] ලිපිනයට හෝ 0714389195 අංකයට වට්ස්ඇප් මගින් හෝ ලබාදීමට කටයුතු කරන්න.

වැඩිදුර තොරතුරු සඳහා ඇමුණුම බලන්න.

Date: February 9, 2024

Venue: Fourth Floor Auditorium, Ministry of Education

We are pleased to announce the upcoming election, scheduled for February 9, 2024, at the fourth-floor auditorium of the Ministry of Education. The next committee will consist of the top 28 individuals who receive the highest number of votes.

If you wish to run for candidate, please complete the form below and submit it to [email protected] by January 25, 2024. Alternatively, you may WhatsApp your details to the following number: 0714389195 (please provide your personal WhatsApp number).

Your active participation is crucial in shaping our workplace. We look forward to a successful election.

Best regards,
Secretery, The Oriental Studies Society of Sri Lanka

Attachement/ ඇමුණුම
නිලවරණ-ලිපිය-2024