නැවත සමීක්ෂණ ප්‍රතිඵල - ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග 2023 (2024)

The Oriental Studies Society of Sri Lanka

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම

නැවත සමීක්ෂණ ප්‍රතිඵල - ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග 2023 (2024)
Posted on | 9 months

ඉහත විභාගයන්හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල ශාඛාවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් විසින් මා වෙත යොමු කර ඇති අතර ඉදිරියේදී අදාළ පිරිවෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කරනු ඇත.

මාර්ගගතව ප්‍රාචීන විභාග අයදුම් කිරීම කඩිනමින් සිදුකළයුතු බැවින් නැවත සමීක්ෂණයේදී ප්‍රතිඵල සංශෝධනය වූ අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල පමණක් දැනගැනීමේ පහසුව සඳහා පළ කරමි.

පූජ්‍ය බණ්ඩාරවෙල රතනසාර හිමි
ලේකම්, ශ්‍රී ලං ප්‍රාචීන භාෂෝපකාර සමාගම
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

Attachement/ ඇමුණුම