මහ පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් / පෞද්ගලික අයදුම් කරුවන් සඳහා ප්‍රාචීන විභාග මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම 2024 (2025) අවසන් දිනය 2025 මාර්තු 05 ලේකම්, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම. 2025. 02. 21
නැවත සමීක්ෂණ ප්‍රතිඵල – ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග 2023 (2024)
ඉහත විභාගයන්හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල ශාඛාවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් විසින් මා වෙත යොමු කර ඇති අතර ඉදිරියේදී අදාළ පිරිවෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කරනු ඇත. මාර්ගගතව ප්‍රාචීන විභාග අයදුම් කිරීම කඩිනමින් සිදුකළයුතු බැවින් නැවත සමීක්ෂණයේදී ප්‍රතිඵල සංශෝධනය වූ අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල පමණක් දැනගැනීමේ...
සේවාස්ථ පුහුණු පාඨමාලා
Results recorrection උත්තරපත්‍ර නැවත සමීක්ෂණය.
ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන පරීක්ෂණවලට අදාළ උත්තරපත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනේ.ඒ සඳහා මේ සමග අමුණා ඇති ලිපිය සහ ආකෘතිපත්‍රය අනුව කටයුතු කරන්න Applications for results recorrection related to Oriental preliminary, Intermediate, and Final exams are now being accepted. Kindly proceed in accordance with the instructions outlined in the attached...
Election and Congratulatory Ceremony of Oriental Studies Society – ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නිලවරණය සහ සාංවත්සරිකෝත්සවය
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නිලවරණය සහ සාංවත්සරිකෝත්සවය 2024 පෙබරවාරි 09 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සිව්වන මහල ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. එදිනට ඡන්දය ලබාගැනීම අනුව ඉදිරි වසර 03 සඳහා කාරක සභා සාමාජිකයන් 28 දෙනෙකු තෝරා පත්කරගැනීමට නියමිත ය. නිලවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් මේ සමග අමුණා ඇති ආකෘතිපත්‍රය සම්පූර්ණ...